Pages

Search This Blog

Tuesday, December 13, 2011

ටොරන්ට් වලින් Films, Games, සහ තවත් දේවල් Dawnload කරන්නේ මෙහෙමයි.


Torrent කියන එක අපිට අලුත් දෙයක් නේමේ තමා ඒත් සමහර අයට නම් එක ටිකක් අලුත් දෙයක්. ඒ අයට සහ මේක පාවිචි කරන අයට වැඩිපුර දේයක් දැන ගැනීම සදහායි මෙක ලියන්න හිතුවේ.


හොදයි අපි වැඩේට බහිමු,


ටොරන්ට් එකෙන්Films,Games,(තවත් දේවල්)  වගේ දේවල් බා ගන්න ටොරන්ට් එකට සපොර්ට් කරන ගොඩක් සයිට් නම් තියෙනවා. ඔන්න ගොඩක් කට්ටිය පවිච්චි කරන සයිට් කිපයක් මම මෙතන  දාන්නම්.










  • http://thepiratebay.org/
  • http://torrentz.eu/
  • http://www.seedpeer.me/
  • http://yourbittorrent.com/
  • http://isohunt.com/
  • http://www.torrenttree.com/
  • http://www.torrentpond.com/
ඔන්න ලින්ක් ටික. මම නම් ගොඩක්ම පාවිච්චි කරන්නේ ඔය පලවෙනි එක තමා. හොදයි අපි වැඩේ කරමු.මුලින්ම අපි සයිට් එකට යමු. ඔයලා ලින්ක් එක පාවිච්චි කරලා යන්න .එකට ගියපුවහම එකේ හොම් පේජ් එක මෙන්න මේ වගේ.



සයිට් එකේ ඉන්ටර් ෆේස් එක විග්‍රහ කරන්න ඔන නැති වේයි නේ.










මම නම් බාන්න යන්නේ Game(Sniper Ghost Warrior) එකක්  ඔයාලත් ඔන එකක් බා ගන්න.  ඔය Search  තැන ඔන එකක් Search කරන්න. ඉට පස්සේ එන Search Result එක මෙන්න මෙවගේ.


ඔයාලට පෙනවා නෙද ඔකේ තියෙනවා SE   LE  කියලා ඔකෙන් කියන්නේ දැනට ඔය Torrent  එක Download  කරපු ගාන හා Upload   කරපු ගාන. ඔය දේක වැඩි වෙන තරමට ඔය  Torrent එකේ විස්වාසනියත්වය වැඩි.











හොදයි අපි හොයා ගත්තු එක Download  කරගන්න විඩිහ බලමු .


 ඔයලට පෙනවා ඇතිනේ මම තොරගෙන තියෙන Torrent  එක කොච්චර Download  කරල හා Upload  කරල තියෙනවද කියලා. මෙක Download  කෙරගමුකො. එකට ක්‍රම දෙකක් තියෙනවා පලෙවනි එක තමා ඔය Search Result   එකේන්ම Download   කරගන්න එක.


ඔයලට පෙනවා ඇති නේද  ඔය මම ‍තෝරගෙන තියෙන Torrent  එකේ  වම් අත පැත්තේ තියෙන මේ වගේ  සලකුන.  



ඔන්න ඔය සලකුන Click කරපු ගමන් ඔයලගේ කම්පියුටර් එකට File එකක් Download  වෙයි. එක ඔපන් කරල තමයි අපිට ඔනදේ Dawnload  කරගැනිම ආරම්බ වෙන්නේ එක පස්සේ කියල දේන්නම්.

එක මෙන්න මේ වගේ  

දෙවෙනි ක්‍රමේ තමා අපි තොරගත්තු එකේ තව  විස්තර ටිකක් හොයලා බලලා Download  කරගන්න එක එකට ඔයා තොරගත්තු එක Click කරන්න එතකොට  එකට අදාල ටික ඕපන් වෙයි.මේන්න මේ වගේ.


මම Download  කරන්න හදපු එකට අදාලව තමා මේ තොරතුරු. ඔයලා Download කරන්න හදන එකට අදාලව  වේනස් වෙන්න පුලුවන්. මෙකේ පහලට ගිහිල්ලා තව දේවල් දැන ගන්න පුලුවන්.






දැන් කොහොමද මෙතනින් බා ගන්නේ එකට ඔය Download  කියල කොලපාටින් තියෙන Button එක Click කරල හරියන්නේ නෑ. එකට ඔය මම කියපු Button එකට පහලින් තියෙන ලින්ක් එක Click කරන්න එතකොටත් අර වගේම Torrent File එකක් Download  වේයි.

එක මෙන්න මේ වගේ.    
(කලින් එකම ත්මයි මේ)

අම්මෝ Post එක හිතුවට වඩා දික් උනා. තව ටිකක් තියේනවා. ඒ ටික ඉලග එකේන් කියලා දේන්නම්. ඔය ටික හොදට කියවල ඔන කරන එවගේ Torrent  File බාලා තියගන්න. එවා භාවිතා කරලා අපිට ඔන එක අපේ පරිගනකයට බා ගන්නේ කොහොමද කියලා ඉලග එකෙන් කියලා දේන්නම්. ඉක්මනටම ලියනවා. ප්‍රස්න තියෙනවානම් Comment  එකක් දාන්න දාල මාව දිරිමත් කරන්න. ඔබ සැමට බුදු සරණයි.













No comments:

Post a Comment

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්.ස්පෑම් කරන්න නම් එපා! දන්න සිංහලෙන් කොටන්න
යුනිකෝඩ් එසැන පරිවර්තකය)යොදාගන්න