Pages

Search This Blog

Tuesday, December 13, 2011

ටොරන්ට් වලින් Films, Games, සහ තවත් දේවල් Dawnload කරන්නේ මෙහෙමයි.


Torrent කියන එක අපිට අලුත් දෙයක් නේමේ තමා ඒත් සමහර අයට නම් එක ටිකක් අලුත් දෙයක්. ඒ අයට සහ මේක පාවිචි කරන අයට වැඩිපුර දේයක් දැන ගැනීම සදහායි මෙක ලියන්න හිතුවේ.


හොදයි අපි වැඩේට බහිමු,


ටොරන්ට් එකෙන්Films,Games,(තවත් දේවල්)  වගේ දේවල් බා ගන්න ටොරන්ට් එකට සපොර්ට් කරන ගොඩක් සයිට් නම් තියෙනවා. ඔන්න ගොඩක් කට්ටිය පවිච්චි කරන සයිට් කිපයක් මම මෙතන  දාන්නම්.










  • http://thepiratebay.org/

Sunday, November 6, 2011

Internet Dawnload maneger එක සදහටම තියාගන්න.

හා හා පුරා කියලා මම ලියන පලවෙනි Blog Post එක. ඉතින් මම හිතුව ඔයලා හමොටම තියෙන ප්‍රස්නයක් ගෑන ලියන්න.

ඔයාලට තියේන ප්‍රස්නයක් තමා? මම දන්න විදිහට Internet Dawnload maneger   එක Expire වෙන එක එකට මම හොද විසදුමක් මම හොයා ගත්තා. එක මම ඔයලටත් කියලා දෙන්න කියල හිතුවා.


මේ  බාගන්න මෙතන ඔබන්න
දෑන් ඔයාලා බාගත්ත තෑන මේ වගේ පින්තුරයක් තියේන Software එකක් දෑක ගන්න පුලුවන් වේයි.




ඉට පස්සේ මේ Software එක Open කරගන්න
ඔයාලට මෙවගේ ඉන්ටර්ෆේස් එකක් තියේන එකක් Open වේයි
දැන් ඔයලා මේ Software එකේ තියේන Start  Button එක Click කරන්න එතකොට Software එක දකුනු අත පැත්තේ තියෙන Bar එක පිරේයි එක පිරිල ඉවර උනාට පස්සේ අය කවම දාව්ත් IDM එක Expire වෙන්නේ නැතිවේයි

                        මේක S එක වැඩ කරන්න අනිවාරයෙන්ම Internet සබදතාවය ON එකේ තියන්න ඔනේ






මොකක් හරි ප්‍රස්නයක් වුනොත් Comment එකක් දාන්න?